6 ஊடகங்கள்
සමාජ මාධ්‍යයේ භාවිතය ගැන දුක් වන අගමැති හරිනි
සමාජ මාධ්‍ය භාවිතය තුළදී කුඩා දරුවකු, අසරණ වූවකු හෝ කාන්තාවක ඉලක්ක කරගනිමින් සිදුවන ඇතැම් ප්‍රකාශ දෙස බලන විට සංස්කෘතික මිනිසකුගේ අවශ්‍යතාව මැනවින් පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, ගම්පහ නගර සභා ශ්‍රවණාගා
