2 ஊடகங்கள்
ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනයට විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ඩිජිටල් රූපවාහිනී ප්‍රේක්ෂපණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි වැඩපිළිවෙළ සැලසුම් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) පැවැති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.
