2 ஊடகங்கள்
ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුම: රියදුරු මගී දෙපිරිසටම සාධාරණය ඉටු කරන දේශීයත්වයේ අභිමානය ‘HelaGo’ ජනගත වෙයි
ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවටම පසක් කරමින්, මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට 'HelaGo' දේශීය ටැක්සි සේවාව 2025 ජනවාරි (05) දින සිය ගමන් මඟ නිල වශයෙන් ආරම්භ කරන ලදී.

Bizweb2 Bizweb2 எழுதியது
முழு கட்டுரையைப் படிக்க