2 ஊடகங்கள்
පසුගිය මාස දෙක තුළ විතරක් මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කළා - අධිකරණ ඇමති
පසුගිය මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යා නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබෙනවා. අද (01) පෙරවරුවේ කුරුවිට බන්ධනාගාරය තුළ ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ අවස්ථාවට එ
