2 ஊடகங்கள்
ජාතික කණ්ඩායම්වලට දොර ඇරෙන සටන - හෙට ගාල්ලේදී ඇරඹෙයි
ඉන්දීය "ඒ" ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම අතර තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (25 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉහළ මට්ටමේ අන්තර්ජාතික අත්දැකීම් ලබා ගැනීමටත්, ජාතික කණ්ඩායමට පිවිසීම සඳහා තම හැකියාවන් පෙන්වීමටත් වැදගත් වේදිකාවක් ලෙස සැලකේ. එළඹෙන අගෝස්තු මසදී ඉන්දීය [...]
