7 ஊடகங்கள்பிரபலமானவை
ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස 8 තුළදී ඇ.ඩො.මිලියන 12,000 සීමාව ඉක්මවයි
2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුවේ දත්ත අනුව, ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලර් මිලියන 12,000 සිමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා
