2 ஊடகங்கள்
පාකිස්තානු පොඩ්ඩෝ වේලාසනින් ම තරගාවලිය ජය ගනී
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්රිකට් තරගාවලියේ සිව් වැනි තරගයෙන් ලකුණු 93ක ජයග්රහණයක් ලබා ගැනීමට පාකිස්තාන ක්රීඩකයෝ සමත් වෙනවා.
