4 ஊடகங்கள்
‘බැරි නම් පලයල්ලා..’ ක‍්‍රිකට් පරාජයෙන් පල්ලෙකැලේ ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන් කෝප වී කෑ ගසති..
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. මේ සමඟින් දෙරට අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදු විය.පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලක
