2 ஊடகங்கள்
චීන තානාපති සහ විමල් වීරවංශ අතර විශේෂ හමුවක්
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අතර විශේෂ හමුවක් ඊයේ (09) ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. චීන තානාපතිවරයාගේ විශේෂ ආරාධනයකට අනුව මෙම විශේෂ හමුව සිදුව තිබෙනවා. මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය පිළිබඳව දෙපාර්ශ්වය [...]
