මොරටුවේ වෙඩි තියයි...
මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි මොරටුව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති අතර, ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානියක් සිදුව නොමැති බව පොලීසිය තහවුරු කරයි. මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව දිවි බේරාගෙන ඇත්තේ අඟුලාන ප්‍රදේශයේ පදිංචි, මොරටුව
