உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
3 ஊடகங்கள்19 டிச., 2025

වෙනස් වන කාලගුණයේ නවතම තොරතුරු මෙන්න

- මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතියි.වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස් සූරියබණ්ඩාර පැවසුවේ,ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.මේ අතර, පොල්ගොල්ල,වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ,මොරගහකන්ද,මාදුරුඔය, ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබේ.ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි සහ ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ , ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස සඳහන් කළේ, ජලාශ අවට පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 32 ක වාන් දොරටු විවෘත කර තිබේ.වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සදහන් කළේ, පවතින වර්ෂාවත් සමග එලෙස වාන් දොරටු විවෘත කර ඇති බවයි.මොරගහකන්ද ජලාශයේ වාන් දොරටුවක් ඊයේ(18) රාත්‍රියේ විවෘත කර තිබේ.කලා වැවේ වාන් දොරටු දෙක අඩි 06 බැගින් සහ ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 02ක් තව දුරටත් විවෘතයි.වර්ෂාපතනය හමුවේ මඩකලපු - පොලොන්නරුව ප්‍රධාන මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතිය රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී පුදබිම අවට ප්‍රදේශයද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතියි.මේ අතර නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලටත්, අද(19) දිනයේ මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුර සහ වයඹ පළාත් වලටත්, අනුරාධපුර දිස්ත්‍රික්කයටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.මේ අතර ඊයේ පස්වරු 06න් අවසන් වූ ගෙවූණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර උඩුදුම්රබර ප්‍රදේශයෙන් වාර්තා විය.එම අගය මිලිමීටර් 308කි.මහනුවර පොප්පිටියට මිලිමීටර් 234ක්, නුගතැන්නට මිලිමීටර් 221ක්, කයිකාවලට මිලිමීටර් 218ක් සහ පල්ලෙවෙලට 178ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.මේ අතර වර්ෂාවත් සමග මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට යළිත් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ, මහනුවර, කුරුණෑගල, නුවරඑළිය,බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.

News.lk•18 டிச., 2025
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ - මහවැලි ගඟේ පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටින්න முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

දැනට පවතින වර්ෂාපතනය අනුව මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. තවද රංටැඹේ ජලාශයෙන් මිණීපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනය අනුව වැඩිවිය හැකි බවත් එම මහවැලි අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

News.lk இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • එල්.එස් සූරියබණ්ඩාර
  • ඩී.එම්.ධර්මදාස
  • වසන්ත සේනාධීර
நிறுவனங்கள்
  • ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට
  • ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
  • Department of Meteorology
  • ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය
  • ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
  • රී ලංකා මහවැලි අධිකාරියේ
  • මහවැලි අධිකාරිය
இடங்கள்
  • මහවැලි ගඟ4
  • කණ්ඩලම ජලාශ2
  • ඉබ්බන්කටුව2
  • කලා වැවෙන්2
  • වික්ටොරියා2
  • මොරගහකන්ද2
  • රන්දෙණිගල2
  • බෝවතැන්න2
திறவுச்சொற்கள்
  • බිම්වල2
  • දොරටු2
  • පහත්2
  • වාන්2
  • දැනුම්දීමක්
  • විමසිල්ලෙන්
  • අවධානයෙන්
  • මිලිමීටර්
  • කාලගුණයේ
  • කිහිපයක්

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • වෙනස් වන කාලගුණයේ නවතම තොරතුරු මෙන්නNews First - සිංහල·19 டிச., 2025
  • ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට -  පහත් බිම්වල සිටින පිරිසට දැනුම්දීමක්අද දෙරණ·18 டிச., 2025
முழு செய்தித் தொகுப்பு