රජයේ රැකියා පුරප්පාඩු 26,095 ක් පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම සඳහා පත් කරන ලද නිලධාරී කමිටුවේ නිර්දේශ මත, රජයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතනවල පවතින පුරප්පාඩු 26,095 ක් පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අග්‍ර