අද දින ඔබේ දෛවය
මේෂ ශුභාශුභ මිශ්‍රඵලදායකයි. තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. රාජකාරි ක්‍රියාකාරකම්වලදී දූරදර්ශීව ක්‍රියා කළ යුතුයි. තම ක්‍රියාවන් විවේචනයට ලක්වෙයි. හදිසි ධන ලාභ ලබයි. සිරස පීඩා මතුකරයි. ශුභ වර්ණය - රතු, ජය අංකය - 05 වෘෂභ රාජකාරි ස්ථානවල තරමක් අව
