චීන හා රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක්
චීන ජනාධිපති ෂී ජින්පිං රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමු වෙයි. ඒ ඊයේ (31) පස්වරුවේ 2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සහභාගි වීම සඳහා දෙරටේ නායකයින් බිෂ්කෙක් අගනුවරට පැමිණ සිටින අතරතුරය.ඉකුත් මැයි මස රුසියානු ජනපතිවරයාගේ සාර්ථක චීන රාජ්‍ය සංචාරය සිහි කරමින් චීන ජනාධිපතිවරයා කියා සිටියේ එම සංචාරයේදී දෙරට නායකයින් එළඹි එකගතාවන්ට අනුකූලව විවිධ ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගිතා [...]
