2 ஊடகங்கள்
OL ප්‍රතිඵල ජුනි මැද
පසුගියදා පවත්වනු ලැබූ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන ජුනි මාසයේ මැද භාගය පමණ වන විට නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා හරහා අදාළ විභාග ප්‍රතිඵල ඉතා නුදුරේදීම නි
