2 ஊடகங்கள்
ශ්‍රී ලංකාව 2 වැනි පුහුණු තරගයත් කඩුලු 9කින් පරාජය වෙයි
එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, තමන් සහභාගී වූ 2 වැනි පුහුණු විස්සයි විස්ස තරගයෙනුත් එංගලන්ත Lions කණ්ඩායම හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 9ක පරාජයකට ලක් වීමට සිදු වුණා.
