2 ஊடகங்கள்
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.6L ප්රදේශයේදී ඊයේ (21) දින සවස මත්තල දෙසට ධාවනය වූ වෑන් රථයක රියැදුරුට නින්දයාම හේතුවෙන් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක පසුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් වෑන් රථයේ රියැදුරු සහ වම් පස ඉදිරි අසුනේ ගමන් ගත් රියැදුරුගේ මව බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. [...]
