අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩකයන් ජාතික තලයට ඔසවා තැබීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පියවර
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අඩ්ඩාලච්චේන සහ අක්කරෙයිපත්තුව පොදු ක්‍රීඩාංගණවල වත්මන් තත්ත්වය සහ යටිතල පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ෂණයක නිරත වුණා. ප්‍රාදේශීය මට්ටමින් ක්‍රීඩාව නැංවීම සහ ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ
