ඉරානයේ සිවිල් ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ බවට අමෙරිකාවට යුද අපරාධ චෝදනා එල්ලවන ලකුණු
ඉරානයට එල්ල කළ ප්‍රහාර දෙකකදී අමෙරිකාව යුද අපරාධ සිදුකර ඇති බව විශ්වාස කිරීමට සාධාරණ පදනමක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ
ඉරානයට එල්ල කළ ප්‍රහාර දෙකකදී අමෙරිකාව යුද අපරාධ සිදුකර ඇති බව විශ්වාස කිරීමට සාධාරණ පදනමක් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ
එක්සත් ජාතීන්ගේ ඉරානය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර කරුණු සෙවීමේ මෙහෙයුම විසින් නිකුත් කළ නව වාර්තාවක මේ බව සඳහන් වන බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ. ප්‍රාදේශීය බලධාරීන්ට අනුව, එම ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 156 දෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන් අතර සිසුන් 120 දෙනෙකුද සිටින බව සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு