4 ஊடகங்கள்
උසස් පෙළ අදයි හෙටයි අනිද්දයි නැහැ (VIDEO)
මේ වනවිට ශ්‍රී ලංකාවට ඉතා අයහපත් කාලගුණික තත්ත්වයක බලපෑම් එල්ල වෙමින් පවතිනවා. පවතින මෙම අවධානම් තත්ත්වය සමඟ අ.පො.ස. උසස් පෙළ විභාගය අද සිට අනිද්දා දක්වා අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
