3 ஊடகங்கள்
ආධාර රැගත් රුසියානු ගුවන් යානයක් කටුනායකට
ආපදා ආධාර රැගත් රුසියානු සමූහාණ්ඩුවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (10) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා.මෙට්‍රික් ට
ආපදා ආධාර රැගත් රුසියානු සමූහාණ්ඩුවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (10) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා.මෙට්‍රික් ට
මෙට්‍රික් ටොන් 35 ක් බර ආධාර තොගය තුළ ජංගම විදුලි බලාගාරයක්, එළවළු තෙල් , සීනි , සහල් සහ කූඩාරම් තොගයක් වන බව සඳහන්. එල්.- 76 මාදිලියේ විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මේ ආධාර රැගෙන ආ බවයි අප වාර්තාකරු පවසන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன