2 ஊடகங்கள்
සම්බෝදි විහාරයේ ඉදිකිරීම් ගැන පෙත්සමට අධිකරණයෙන් තීන්දුවක්...
ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර පරිශ්‍රයේ කොටසක් කඩා ඉවත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම දෙසැම්බර් මස 16 වැනි දින සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය විසින් කල් තබා ඇත.මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිසර අමාත්‍යවරයා නම් කර ඇත.පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ, මෙම විහාරස්ථානය 1951 වසරේදී බෞ
