T20 ශූරයන්ගේ කුසලානයේ සත්කාරකත්වය අහිමිවීම ගැන මන්ත්‍රී නාමල්ගෙන් සැර ප්‍රතිචාරයක්
ICC ශූරයන්ගේ කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවීම සම්බන්ධයෙන් රජයට දොස් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X සටහනක් තබා තිබෙනවා. එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ තරගාවලියේ සත්කාරකත්වය පමණක් නොව තරගාවලියට සහභාග
