දැදුරු ඔයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අඩි දෙක බැගින් මෙම වාන
පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අඩි දෙක බැගින් මෙම වාන
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අඩි දෙක බැගින් මෙම වාන් දොරටු විවෘත කර ඇති බවයි. මේ අනුව, තත්පරයට ඝන අඩි 1400 ක ජල ධාරිතාවක් මේ හරහා මුදාහැරෙනු ඇති. මේ අතර පොල්ගොල්ල ජලාශයේ ද වාන් දොරටු 6 ක් අද අලුයම සිට විවෘත කිරීමට පියවර ගත් බව පොල්ගොල්ල ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு