යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට කරුණු 15 ක යෝජනාවක්
මැදපෙරදිග කලාපයේ මේ වන විට සිව්වන සතියටත් ක්‍රියාත්මක වන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ඉරානය වෙත කරුණු 15කින් යුත් සාම සැලැස්මක් නිල වශයෙන් භාර දී ඇති බව ඇමරිකානු සහ ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි. පකි