‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ ජනපතිගේ ජන රැලි Slow කරයි..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර තිබූ ජනරැලි මාලාව අතර කාල පරතරය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රජයේ දෙවසරක කාලසීමාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව සෑම දිස්ත්‍රික්කයකම ජනරැලි දෙක බැගින් පැවැත්වීමට ජාතික ජන බලවේගය මූලික වශයෙන් සැලස
