3 ஊடகங்கள்
නුවරඑලියෙන් කොළඹට එලවලු කිලෝ 73000ක්.
නුවරඑලියආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ 73000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුමඅනුව (09) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කල බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේකලමනාකාරවරයා පැවසීය.මේඅනුව ගෝවා කිලෝවක් -රු.150, කැරට් -රු. 190, ලීක්ස් -රු.190, රාබු -රු.160,බීට්රුට් -රු. 230, බීට්රූට්/කට් -රු.280, අර්තාපල් -රු.260, රතු අර්තාපල් -රු.280, නෝකොල් -රු.280 ඇතුලු චීන ආහර සදහා භාවිත් කරනු ලබන එලවලු වර්ග
