වතුකරයේ ජනතා ගැටලු සොයන්න සජිත්, වතු ප්‍රජාව නියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
උතුරු, නැගෙනහිර සහ වතුකරය ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී විශේෂයෙන් වර්තමාන ආර්ථික තත්ත්වයත් සමඟ උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා ජීවන ගැටලු පිළිබඳ ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පැමිණ සිටි [...]
