හොරුන්ට දඬුවම් දීමේදී සීමාවක් නැහැ
ජනපති ගම්පහ ජන රැළියේදී කියයි රාජ්‍ය දේපළ සොරා කාපු දූෂිතයින්ට දඬුවම්දීමේදී කිසිදු සීමාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27දා) ගම්පහ ජන රැළියේදී අවධාරණය කර කියා සිටියේය. දූෂිතයින්ට එරෙහි විමර්ශනයන්ට ජාත්‍යන්තර සහාය ලබාගැනීමට ද කටයු
