ගුවන් මගියෙක්ගේ හදිසි අසනීපයක් නිසා කටුනායකට ආ ලොව දැවැන්තයා
ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා ගුවන් ගනිමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (20) රාත්‍රීයේ හදිසි ගොඩබැස්සවීමකට ලක් කර ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා . ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ මෙම ගුවන් යානය තුළ ගමන් ගත් ගුවන් මගියෙක් [...]
