බිරිඳගේ හිසට පොරවෙන් පහර දී සැමියා පොලීසියට භාරවෙයි
නුවරඑළිය, බොරලන්ද විනයාගපුරම් ප්‍රදේශයේ සිදුවූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳගේ හිසට පොරවෙන් පහරදී ඇයව ඝාතනය කළ සැමියෙකු පොලීසිය වෙත භාරවී තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 43 හැවිරිදි චිත්‍රා දේවි නැමැති
