කොණ්ඩෙට- පච්චෙට පොලිසියෙන් අල්ලන කතාව බොරු
කොණ්ඩය වැවීම හෝ පච්ච කොටා තිබීම අපරාධයක් ලෙස සලකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා බවට සමාජ මාධ්ය ඔස්සේ පතුරුවා හරින ප්රචාරය සම්පූර්ණයෙන්ම අසත්යයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.