2 ஊடகங்கள்
ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලේ...
හැටන්නගරයේ සිට අවමංගල්‍ය උත්සවයකට භාණ්ඩ රැගෙන ගිය ලොරි රථයක් මාර්ගය ලිස්සා ගොස් අඩි100ක් පමණ ප්‍රපාතයෙන් වූ තේ වත්තට සිදු වූ අනතුරකින් එම ලොරි රථයේරියදුරා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල හැටන් පොලිසියේරථවාහන අංශයේ නිළධාරියෙකු පැවසීය.මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කෝවිල් වීදියේ මාර්ගයේදීය.හැටන්ආරියගම ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට භාණ්ඩ රැගෙන ගොස් ආපසු ලොරි රථය හැටන්නගරය දක්ව
