2 ஊடகங்கள்
ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළට - ආසියාවට දැඩි බලපෑමක්
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පසුගිය සති අන්තයේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ ගෝලීය වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා. කර්මාන්ත විශ්ලේෂකයින් පවසන්නේ ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ගෙන ඇති තීරණයත් සමඟ ආසියානු සහ යුරෝපීය වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි. මේ අතර ලොව විශාලතම අපනයනකරුවන්ගෙන් එකක් වන කටාර් එනර්ජි [...]
