ජනතාව ජීවිත පූජාකර මේ ආණ්ඩුව රකින්න ලෑස්තියි..- සුනිල් රත්නසිරි
පසුගිය කාලය පුරා රටේ ජනතාවගේ ධනය කොල්ලකෑ දූෂිත පාලකයන්ට, හොරුන්ට සහ මැරයන්ට වත්මන් රජය අප්රසන්න වුවද, රටේ පොදු මහජනතාව සිය ජීවිතය පූජා කර හෝ මෙම ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට පෙරට පැමිණෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් රත්නසිරි මහතා ප්ර
