2 ஊடகங்கள்
වාණිජ බැංකු රැසක ඩොලර් අනුපාත වෙනස් වෙයි - නවතම මිල ගණන් මෙන්න
අද (08) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාත සුළු වෙනස්කම්වලට ලක්ව තිබෙන අතර, ඩොලරයේ විකුණුම් අනුපාතය සාමාන්‍යයෙන් රුපියල් 332ක මට්ටමේ පවතී. සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 324.05ක් ලෙසත්, විකුණුම් අන
