නීති විරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා දිස්ත්‍රික් කමිටු පිහිටුවීමට පියවර
නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු ස්ථාපනය කිරීමේ සාකච්ඡාවක් ඊයේ (25) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රා
