රංවලගේ බිරිද රිය අනතුරකින් රෝහලේ... ඇල්කොහොල් පරීක්‍ෂණ එවෙලේම.. රියදුරු බීමතින්..
හිටපු කතානායක මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වන වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල මහත්මිය අද (17) අලුයම රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ. කැලණිය බියගම මාර්ගයේ මන්ත්‍රීවරයාගේ නිවස අසලදීම මෙම ගැටීම සිදුව ඇති බව බියගම පොලිසිය වාර්තා කරයි.බණ්ඩාරවත්ත දෙසින් පැමිණි වෛද්‍යවරිය, සිය මෝටර් රථය නිවසට හැරවීම සඳහා මාර්ගයේ දකුණු පස නවතා තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් එ
