2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රැප් ගායිකා නිකී මිනාජ්, ට්රම්ප් සමඟ මැතිවරණ වේදිකාවට ගොඩවෙයි : මිනාජ්ගේ රූපය අගයමින් ඩොනල්ඩ් ට්රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්
එළඹෙන අමෙරිකානු මධ්යවාර මැතිවරණය (Midterm elections) වෙනුවෙන් පැවැති ප්රචාරක රැළියකට එක්වෙමින්, ප්රකට රැප් ගායිකා නිකී මිනාජ් (Nicki…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
එළඹෙන අමෙරිකානු මධ්යවාර මැතිවරණය වෙනුවෙන් පැවැති මෙම රැළියේදී නිකී මිනාජ් ට්රම්ප් ගැන කළ ප්රකාශයත්, ට්රම්ප් ඇය ගැන කියූ කතාවත් දැන් විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, "අපට බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් ඔහු විසින් ලබා දී තිබෙනවා" යනුවෙන්ද ඇය සඳහන් කර තිබෙනවා. ඇයට හොඳ නුවණක් තියෙනවා" යනුවෙන් සඳහන් කර තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
