2 ஊடகங்கள்
ආපදාවට පත් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවේ සිටි 25ක් නාවික හමුදා සහයෙන් ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඕස්ට්‍රේලියානු සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපයේදී පෙරළී ආපදාවට පත් ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක සිටි ඉන්දුනීසියානු ජාතිකයින් 25 දෙනෙකු මුදාගෙන කොළඹ වරාය වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබේ.
