පුරාවිද්‍යා පුවරු ගලවන්නේ නිවටයන් බලා ඉද්දී.. දැන් පුරාවිද්‍යා අඥා පනත සැන්ඩි කරන්නැයි කියලා..
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.මාධ්‍ය නිවේදනයයිමඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කිහිපයක සේවකයින් විසින් පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීම සඳහා සවිකර තිබූ නාමපුවරු ගලවා දැමීම ඉතා බරපතළ අවසානයක ආරම්භය පිළිබඳව ප්‍රබල පූර්වාදර්ශයක් - ආණ්ඩුවේ නිවට ප්‍රතිපත්තිය වෙනස්කර වහාම පියවරගත යුතුයි.මඩකලපුව දිස්ත්‍රික්කයේ නන්දුමලෙයි හෙවත් රහත්ගල, කිකිලිවෙට්ටෙයි, පෙන්ඩ
