2 ஊடகங்கள்
ශ්‍රී ලංකාවේ 10 වන විධායක ජනාධිපති දිලිත් ජයවීර
කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී අද (01) පැවති සර්වජන බලය මැයි දින රැලිය අමතමින් එම පක්ෂයේ ජාතික සංවිධායක මෙන්ම හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ 10 වන අභිමානවත් විධායක ජනාධිපතිවරයා ලෙස ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවී