2 ஊடகங்கள்
පාසල් අද ඇරඹේ.. සති තුනකින් යලි නිවාඩු..
2026 අධ්‍යයන වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.පළමු වාරයේ පළමු අදියර පසුගිය ජනවාරි 05 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වුණු අතර, අනතුරුව ජනවාරි 10 වැනිදා සිට 20 දක්වා පාසල් නිවාඩු ලබා දී තිබුණි.සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ බලපෑම මත කල් දැමීමට සිදු වූ අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් පවත්වා අවසන් කිරීම සඳහ
