2 ஊடகங்கள்
ජාතික රූපවාහිනී නිවේදිකා නිමේෂා ලෝක සංචාරක විවාහක රූරැජිණ කිරුළ දිනයි
පිලිපීනයේ මැනිලා නුවරදී අභිමානවත් ලෙස නිමාවට පත් වූ 12 වැනි ලෝක විවාහක සංචාරක රූ රැජින (Mrs Tourism World - 2026) තරගාවලියේ ප්‍රධාන කිරුළ ශ්‍රී ලංකාවට ගෙන ඒමට ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ද වන නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත්
