2 ஊடகங்கள்
කොටස් වෙළෙඳපොළ ඉහළට. පිරිවැටුම රු. බිලියන 4 ඉක්මවයි
අද (06) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 155.47ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 22,739.77ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 31.89කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,245.13ක් ලෙසින් සටහන්...
