අධිවේගයේ අනතුරක් - අයෙක් මරුට
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල දෙස සිට ගමන් ගත් මෝටර් රථයක් එම මාර්ගයේ ගමන් කරමින් තිබූ යකඩ කම්බි පැටවු ලොරියක පිටුපස ගැටීමෙන් අද (27)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල දෙස සිට ගමන් ගත් මෝටර් රථයක් එම මාර්ගයේ ගමන් කරමින් තිබූ යකඩ කම්බි පැටවු ලොරියක පිටුපස ගැටීමෙන් අද (27)

වැලිකන්ද පොලිස් වසමේ වැලිකන්ද කටුවන්විල මාර්ගයේ ඇතුගල ප්‍රදේශයේදී කටුවන්විල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව ඇතැයි වැලිකන්ද පොලිසිය පවසනවා. ඊයේ ( 25) සවස සිදු වූ අනතුරින් තුවාල ලැබූ වෑන් රථ රියැදුරු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව තිබෙනවා. මරණකරු වයස අවුරුදු 47 ක් වන කටුවන්විල, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිසිය කියන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன