2 ஊடகங்கள்
පා.ම ඉස්මායිල් මුත්තු මොහොමඩ් ඉල්ලා අස්වෙයි
- සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉස්මයිල් මුත්තු මොහොමඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය, කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.මොහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නෙයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහිර් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්.
-604922.jpg)