2 ஊடகங்கள்
දෙමටගොඩ චමින්ද මරාදමන්න යන කතාව ඔහුගේම ප්‍රබන්ධයක් යයි සැක
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ වරදට මරණ දඬුවම නියම වී දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින චමින්ද රවී ජයනාත් නොහොත් 'දෙමටගොඩ චමින්ද' නැමැත්තා ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට පැතිර යන රාවය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක්