3 ஊடகங்கள்பிரபலமானவை
ළමා යහපැවැත්ම වෙනුවෙන් ගෝලීය ආයෝජන ශක්තිමත් කිරීමේ සමුළුවට ශ්රී ලංකාවත් එක්වෙයි
උස්බෙකිස්ථානයේ සමර්කන්ද් නගරයේදී පැවැති ළමා යහපැවැත්ම වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳ ලෝක සමුළුවට ශ්රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු නියෝජ්ය අමාත්ය වෛද්ය නාමල් සුදර්ශන මහතා සහභාගි විය.
