හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අෂරුදීන්ට ඉන්දියාවේ ප්‍රාන්ත ඇමති ධූරයක්
ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන මොහොමඩ් අෂරුදීන්, 2025 ඔක්තෝබර් 31 වන සිකුරාදා දින තෙලංගානා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.තෙලංගානා යනු ප්‍රාන්ත සභාවක් (State Legislature) ඇති ඉන්දීය ප
